විමල් ශ්‍රී මහා බෝ සමිදුන්ගේ ආශිර්වාදය ලබා ගනී
විමල් ශ්‍රී මහා බෝ සමිදුන්ගේ ආශිර්වාදය ලබා ගනී
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (16) පොසොන් පොහොය දිනයෙහි ශ්‍රී මහා බෝසමිදුන්ගේ ආශිර්වාදය ලබා ගත් අතර රුවන්වැලි මහා සෑය හා මිරිසවැටිය චෛත්‍යය ද වැද පුදා ගත්තේය.
මෙහිදී අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි ඇතුළු මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගැනීම සිදු විය. මෙම අවස්ථාවට ජානිපෙ අනුරාධපුර දිස්ත්‍රික් නායක සාගර අනුරුද්ධ ජයතිලක මහතා ද එක්ව සිටියේය.
![Share on Facebook Facebook](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/facebook.png)
![Share on Twitter twitter](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/twitter.png)
![Share on Reddit reddit](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/reddit.png)
![Pin it with Pinterest pinterest](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/pinterest.png)
![Share on Linkedin linkedin](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/linkedin.png)
![Share by email mail](https://jnpsrilanka.lk/wp-content/plugins/social-media-feather/synved-social/addons/extra-icons/image/social/balloon/96x96/mail.png)