`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) "ස්වාධීන පනත" මහ බැංකු අධිපතිට හොරකම් කිරීමට බලය දීමක් - ජානිපෙ නායක විමල් වීරවංශ | JNP Sri Lanka | National Freedom Front

“ස්වාධීන පනත” මහ බැංකු අධිපතිට හොරකම් කිරීමට බලය දීමක් – ජානිපෙ නායක විමල් වීරවංශ

මහ බැංකුව ස්වාධීන කිරීමට යැයි පවසමින් ආණ්ඩුව ගෙන එන පනතින් සිදුවන්නෙ එම ආයතනය අන්ත දූෂිත තත්වයට පත් කිරීම බවත් ලෝකයේ එවැනි උදාහරණ රාශියක් ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසා සිටියේය.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (20) දින මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.

ඕනෑම රාජ්‍ය ආයතනයක් තමන්ගෙ ක්‍රියා කලාපයේදී ස්වාධීනව කටයුතු කළ යුතු වුවත් ඒ හැම ආයතනයක්ම පාර්ලිමේන්තුවට වගකිව යුතු බවත් එනමුත් මෙම පනත මඟින් මහ බැංකුව පාර්ලිමේන්තුවට හෝ බලයට පත්වෙන කිසිම ආණ්ඩුවකට වග නොකියන තත්වයකට පත් වෙන බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසා සිටියේය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *