සාකච්ඡා ධනාත්මකයි, සුබ පණිවිඩය ඉක්මනින්ම – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

නව සන්ධානයක් බිහි කිරීමේ සාකච්ඡා ඉතාමත්ම ධනාත්මකව මේ වන විට සිදු කෙරෙමින් පවතින් බවත්, එහි ජයග්‍රාහි සුබ පණිවිඩය ඉතා ඉක්මණින්ම රට හමුවේ ප්‍රකාශ කරන බවත් උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.

ඒ, පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නව සන්ධානයක් ගොඩනැගීම සදහා උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) දින පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *