සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරු දැරියන්ට ජානිපෙ නායක විමල් වීරවංශ සුබ පැතුම් එක් කරයි

මෙවර අපොස (සාමාන්‍ය පෙළ) විභාගය 2022 (2023) සදහා පෙනී සිටින දරු දැරියන් වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින් සුබ පැතුම් එක් කළා.
උපුටා ගැනීම,
ආදරණීය දුවේ, පුතේ,
අනේකවිධ බාධක හමුවේ නොසැලී ඔබ දිවියේ තියුණුතම කඩඉමක් ජය ගැනීමට සැරසෙන ඔබ සැමට ධෛර්යය හා ශක්තිය…!
විමල් වීරවංශ (පා.ම.)
නායක, ජාතික නිදහස් පෙරමුණ





