“සෙන්පති මැදුරේ පුවත පිළිබදව වහාම පරීක්ෂණයක් කරන්න” – ජානිපෙ පා.ම. නිමල් පියතිස්ස කතානායකගෙන් ඉල්ලයි

“නුවරඑළිය සෙන්පති මැදුරේ මන්ත්‍රී සාදයේ වෙිඩි ශබිදයක්” යන පුවත ප්‍රබන්ධයක් බවත්, එයට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ජාතික නිදහස් පෙරමුණේ නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පවසයි.

ඒ අද (09) දින පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද යටතේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එම ප්‍රබන්ධය නිර්මාණය කර පොලිසිය වෙත පැමිණිලි කළ, එදින සෙන්පති මැදුරේ රාජකාරි නොකළ පුද්ගලයාට එරෙහිව විනය පරීක්ෂයක් පවත්වා, උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *