අද විශ්ව විද්‍යාලවල කන බත් පිඟානටත් පයින් ගහන ‘උපාධි අයියලා’ බිහිවෙලා – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

අද විශ්ව විද්‍යාලවල කන බත් පිඟානටත් පයින් ගසන ‘උපාධි අයියලා’ බිහිවී ඇතැයි, උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.

ඒ ඊයේ (13) දින සිදු වූ උත්තර ලංකා සභාගයේ මහනුවර සම්ප්‍රාප්තියේදීය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *