“කරව්! නැත්නම් පලයව්!!” රටම බලමුළු ගන්වන මහජන සමුළුව නොවැම්බර් 19 සවස 3:00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී

“කරව්! නැත්නම් පලයව්!!” යන තේමා පාඨය මූලික කරගත් උත්තර ලංකා සභාගයේ “රටම බලමුළු ගන්වන මහජන සමුළුව”, නොවැම්බර් 19 වනදා සවස 3:00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *