ඡන්දය ඉල්ලා හෙලිකොප්ටරයෙන් විරෝධතා…

නිදහස් ජනතා සන්ධානයේ මොණරාගල දිස්ත්‍රික් අපේක්ෂක හමුව අද පස්වරුවේ මොණරාගල, පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට පෙර ‘පළාත් පාලන මැතිවරණය වහාම පවත්වනු!’, ‘රට බටහිරකරණය නතර කරනු!’, ‘රට වනසන විනාශකාරී විසදුම් එපා!’ යනුවෙන් විරෝධතා පාඨ සදහන් කරමින් සහ නිදහස් ජනතා සන්ධානයට සහය පළකරමින් අද (11) සවස මොණරාගල, පුස්තකාල ශ්‍රවණාගාරය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වූ අතර එම විරෝධතාවයට සන්ධානයේ නායකයින් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, තිලංග සුමතිපාල, වාසුදේව නානයක්කාර, මහාචාර්ය ජී එල් පීරිස්, ඩිලාන් පෙරේරා, සහ ජී වීරසිංහ ඇතුළු දේශපාල නායකයින් සහ මහජනතාවද එක් වී සිටියහ.

මාධ්‍ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ,
2023-03-11

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *