“ඡන්දේ කල් ගියේ ඒ අයගේ වරදක් නිසා නෙමෙයිනේ” – රාජ්‍ය සේවකයින් වෙනුවෙන් විමල් හඬ නගයිවීඩියෝ 

පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා බාරදුන් රජයේ සේවකයින්ගේ මාස 3 ක කාලයක් අනිවාර්‍ය්ය නිවාඩු වශයෙන් සළකා තිබෙන හෙයින්, අසනීප තත්ත්වයක් යටතේ වුවද ඔවුන්ගේ එදින වැටුප අහිමි වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම ඔවුන්ගේ වරදක් නොවන බැවින් මේ පිළිබදව කඩිනම් ක්‍රියාමාර්ග රජය විසින් ගත යුතු බවටයි.

ඒ අද (24) දින, පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්ය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *