“ජාතික ජනබලවේගය ආවා කියලා රටේ මූලික උපායමාර්ගයේ වෙනසක් වෙන්නේ නෑ” – විමල් නිදසුන් සමඟින් පෙන්වාදෙයි

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට රටේ ජනතාව පාලන බලය ලබාදුන්නද, රටේ මූලික උපායමාර්ගයේ කිසිදු වෙනසක් සිදුනොවන බව උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා පවසයි.

ජාතික ජනබලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහතා වැන්නවුන් අයි.එම්.එෆ්. යා යුතු යැයි පැවැසීමෙන් මෙය සනාථ වන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

“ජවිපෙ, පෙරටුගාමීන් හැමෝමත් කියන්නේ අපිට තියෙන එකම විසඳුම අයි.එම්.එෆ්. යාම විතරයි කියලනේ. මේ ලෝකයේ ක්‍රියාත්මකවන වෙනත් සාර්ථක විසඳුම් තියෙනවානේ. ඒ කවුරුවත් ඒ ගැන කතා කරන්නේ නෑ.”

ඒ අන්තර්ජාල නාලිකාවක් සමඟින් පසුගියදා පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *