විමල් පෙන්වා දුන් අර්බුදය විසඳීමේ මඟ ලොව ඉහළම විද්වතුන් තහවුරු කරයි..!

ලොව පුරෝගාමී ආර්ථික විද්‍යාඥ්ඥයන් 182 කින් සමන්විත කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබදව නිකුත් කළ වාර්තාවක් පිළිබදව කරුණු පසුගිය 10 වෙනි දින Financial Times පුවත්පතේ සදහන්ව තිබෙන බව උත්තර ලංකා සභාගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ ඊයේ (11) දින සිදු වූ ‘නිදහස් ජනතා සන්ධානය’ එළිදැක්වීමේදීය.

විශේෂත්වය වන්නේ ඔවුන් විසින් එම වාර්තාවෙන් ඉදිරිපත් කළ කරුණු විමල් වීරවංශ මහතා විසින් වසර කිහිපයක සිටම පෙන්වා දෙමින් සිටීමයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *