IMF එක කොන්දේසි දැම්මා කියලා මහ බැංකුව රාජ්‍යයෙන් ස්වාධීන කරන්න බැහැ – ජානිපෙ නායක පා.ම. විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එක් කොන්දේසියක් වූ පමණින් මහ බැංකුව ශ්‍රී ලංකා රාජ්‍යයෙන් ස්වාධීන කළ නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක පා.ම. විමල් වීරවංශ මහතා පවසයි.

ඒ අද (18) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්ය.

මහ බැංකුව ස්වාධීන කිරීමේ පනතට අභියෝග කරමින් ශ්‍රේෂ්ථාධිකරණය ගියේ තමන් ඇතුළු කණ්ඩායමක් පමණක් බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *