MCC ගිවිසුමේ තිබුණේ ඇමරිකන් භටයින්ට අධිනාගරික පහසුකම් ලබාදීමේ සැලැස්මයි – පා.ම. විමල් වීරවංශ

MCC ගිවිසුමේ ඇතුළත්ව තිබුණේ, ඇමරිකන් භටයින්ට අධිනාගරික පහසුකම් ලබාදීමේ සැලැස්ම බව, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ අද (09) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *