2021 උසස් පෙළ සමතුන්ට පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ ලියාපදිංචියට මෙතෙක් පැවති බාධකය වහාම ඉවතට

2021 උසස් පෙළ සමතුන්ට පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ ලියාපදිංචියට මෙතෙක් පැවති බාධකය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජනත මහතා පවසයි.

ඒ අද (05) දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *